ඊයේ සවස සාන්ත පීතර පරිස්‍රයේදී මිනිසුන් මවිත වන ප්‍රකාශයක් ෆ්‍රන්චෙස්කොඅ පාප්තුමා විසින් ප්‍රකාශකලේය "යාලුවනේ මම තිරනයක් ගත්තා එ තමා කතොලික සභාවේ සියලුම රත්තරන් දුප්පත් මිනිසුන්ට බෙදා දීලා ලොකේ බඩගින්න නිවන්න.
කතෝලික සභාව සතු රන් වල බර ප්‍රමාණය ටොන් වලින් කියනවනම් 60530 ක් බව ගණන් බල තිබේ. මෙය මුළු ලෝකයේම තිබෙන සියලුම රත්රන් වල බර මෙන් දෙගුණයකි.මෙහි දල වටිනාකම බිලියන 1.245 usd බවත් මිනිස් ඉතිහාසයේ මෙතෙක් එක්රැස් කර ඇති විශාලම වස්තු සම්භාරය ලෙස මෙය සැලකේ.(මේ රත්රන් වල වටිනාකම පමණක් බවද සියලුම වස්තු සහ දේපල වල වටිනාකම ඉතාමත් ඉහල බවද මතක තබා ගන්න )
කෙසේ වෙතත් මේ වස්තුව බෙදන්නේ කටද ? කෙසේද කියා තවම පැහැදිලි නිගමනයක් නැති අතර ඉදිරියේ මේ පිලිබදව වැදගත් තොරතුරු ඔබට දැනගැනීමට සලස්වමු.
source
http://corrieredelmattino.altervista.org/papa-francesco-ho-deciso-donero-tutto-loro-del-vaticano-ai-poveri/?utm_source=rss&utm_medium=rss&utm_campaign=papa-francesco-ho-deciso-donero-tutto-loro-del-vaticano-ai-poveri


