Thursday, March 27, 2014

Emotional Signs of Alcohol Addiction: මත්පැන් වලට ඇබ්බැහි වුවන්ගේ මානසික ලක්ෂණ

 මත්පැන් වලට ඇබ්බැහි වුවන්ගේ මානසික ලක්ෂණ

සාමාන්‍යයෙන් පාටියකදී ටිකක් වැඩියෙන් ගන්න එක එතරම් ලොකුවට ගණන් ගන්න දෙයක් නැහැ කියල හිතන්න පුළුවන්. ඊට පස්සේ වැඩ ඇරිලා ගෙදර ඇවිත්.නැත්නම් කෑමට පෙර ... මේ විදිහට ටිකක් දාගත්තට 

කමක් නැහැ කියලයි සමහරු කියන්නේ 
එත් ඔබ ප්‍රේම කරන අය ඇත්තටම මොන තත්වයේද ඉන්නේ කියල හරියටම හොයල බලන එක ප්‍රමාද වී පසු තැවෙනවට වඩා හොඳයි නේද?
මේ ලිපි මාලාවෙන් ඔයාලට ඒ පිලිබඳ කරුණු රාශියක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා 
අද මේ ලිපි මාලාවේ පලමු ලිපියෙන් කතා කරන්නේ 
 මත්පැන් වලට ඇබ්බැහි වුවන්ගේ මානසික ලක්ෂණ ගැනයි



  1.  ඔබ කොපමණ බොනවද යයි ඇසුවොත් කවදාවත් ඇත්ත කියන්න  යන්නේ නැහැ. තමාව ආරක්ෂා කර ගැනීමට මෙයාල නිතරම එම ප්‍රශ්නය මග හැරීමට හෝ බොරු කීමට පෙලබෙයි 
  2. ඔවුන් තනිව සිටීමට උත්සහ කරයි. තමා ප්‍රේම කරන අයගෙන් වෙන්වී සිටීමට උත්සහ කරයි.
  3. මත්පැන් ගන්නා විට කලබලකාරී තරහා යන ස්වභාවයක් ඔවුන් තුල දිස්වෙයි.
  4. මානසික අවපිඩනයෙන් පෙලෙන්න පටන් ගනියි නැතහොත් දැඩි ලෙස සිත් තැවුල් ඇති කර ගනියි.
මෙවන් ලක්ෂණ ඔබේ මිතුරන් හෝ ඔබ ප්‍රේම කරන අය තුල දකින්නට තිබුනොත් ඔවුන් ගැන සැලකිලිමත් වන්න.

මේ සඳහා ඔබට ප්‍රයෝජනවත් තවත් ලිපි පෙලකින් හමුවෙමු.

සුප්‍රීම් ලංකා 




No comments:

Post a Comment