Tuesday, June 24, 2014

A devil bites Kids hand

A devil bites Kids hand


රාක්ෂයකු කට ඇරගෙන සිටින සේ ඉදිකර ඇති එක්තරා විහාරස්ථානයක පිං කැටයට පඬුරු කාසි දැමීමට ගිය කුඩා දරුවෙක් “අනේ අම්මෝ යකා අත කෑවායි” කියමින් හඬාගෙන තම මව වෙත දිව ආවේ යැයි කියන සිද්ධියකි මේ.

                      මව සමඟ රාජමහා විහාරය වන්දනා කිරීමෙන් පසු දරුව‍ාට තම මව දුන් පඬුරු කාසි කැටයට දැමීමට රැගෙන ගියේය.

කාසි එකින් එක යකාගේ කටින් ඇතුළට දමමින් සිටියදී දරුවා “අනේ අම්මේ යකා කෑවෝ” කියමින් හඬ නැඟීය.

කවුරුත් විමසිලිමත් විය. දරුවාගේ මව ද වහා දිවගොස් පරීක්ෂා කිරීමේදී සිද්ධිය වැටහී ගියේය.

යකාගේ කටේ බැඳ තිබුණ කලාදුරු කූඩයක් ළමයා කාසි දමද්දී ඇවිස්සී අතට දෂ්ඨ කර ඇති බව කාටත් වැටහිණ.


 

No comments:

Post a Comment