Friday, May 16, 2014

5 Healthy Ways to Eat More Chocolate

නිරෝගි බව රැකගෙන  චොකලට් කන්න හැකි ක්‍රම 5ක්.



ඔබත් චොකලට් ලෝලියෙක්ද? එසේනම් මෙන්න ඔබට සුභ ආරංචියක්.
චොකලට් එහි රසයෙන් පමණක් නොව නිරෝගී බව රැකගැනීමටත් ඉහලින්ම දායක වෙයි කියලයි විශේෂක්ඥයින් පවසන්නේ.
චොකලට් වලින් උපරිම ප්‍රයෝජන ලබන්න නම් එය අනුභව කරන නිවැරදි ක්‍රම 5ක් තියෙන බවද සොයාගෙන තිබෙනවා.

01 . තද පැහැයෙන් යුත් චොකලට් වඩාත් හිතකර වන අතර එහි antioxidant
 වැඩිපුර අඩංගු බවින් තරුණ බව රැක ගැනීමට උපකාරී වෙයි.
02. ධාන්‍ය අනුසාරයෙන් සාදන ලද ආහාර රස කිරීමට යොදාගන්න. - ඔබේ උදැසන cereal(සීරියල්)  රස ගැන්වීමට තද පැහැයෙන් යුත් චොකලට් පෙති කිහිපයක්ද ඒ සමගම කෙසෙල්, ස්ටෝබෙරි වැනි පලතුරු ස්වල්පයක් එක් කිරීමෙන් එහි රස දෙගුණ තෙගුණ කරගත හැකි මෙන්ම ශරීරයටද හිතකර වෙයි.

03.  ඉසින්න -  තද පැහැයෙන් යුත් චොකලට් පෙති කිහිපයක් වතුර ස්වල්පයක් සමග රත්කර දිය කර ගන්න. අලුත් පලතුරු පොප් කොරන් (පොරි) මත ඉස ගැනීමෙන් හෝ ඔලිව ගෙඩි , වෙලාගත් ටක්කලි , රෝස් කල සුදුලුනු මත තවරා ගැනීමෙන් ඉතාමත් නිරෝගී මෙන්ම රසවත් අහර පිළියෙළ කර ගත හැක.

04. විවිධ ඇට වර්ග වලින් සදනලද බටර් (pecan, walnut, macadamia nut, cashew, almond, sunflower seed, pumpkin seed, hemp seed,) සමග මිශ්‍ර කර ගැනීමෙන් එම ආහාර තව තවත් රසයෙන් ගුරයෙන් පුර්ණ කර ගත හැක .

05. තැම්බූ එළවලු සමග මිශ්‍ර කරන්න - මෙය තරමක් අමුතු දෙයක් ලෙස බැලූ බැල්මට පෙනෙන්න පුළුවන්. නමුත් හිතන්න MOLE නමැති මැක්සිකානු සෝර්ස් වර්ගය සදා ඇත්තේ චොකලට්, මිරිස් සහ අනිකුත් තුනපහ  වලිනුයි. 
මෙසේ විවිධ අයුරින් ආහාර සමග චොකලට් භාවිතය තුලින් එහි ඇති ගුනාත්මක භාවය අපට ලබාගත හැකි බවයි ඇමරිකානු ජාතික විශේෂක්ඥයෙක්  පවසන්නේ.



Cynthia Sass is a nutritionist and registered dietitian with master’s degrees in both nutrition science and public health. Frequently seen on national TV, she’s Health’s contributing nutrition editor, and privately counsels clients in New York, Los Angeles, and long distance. Cynthia is currently the sports nutrition consultant to the New York Rangers NHL team and the Tampa Bay Rays MLB team, and is board certified as a specialist in sports dietetics. Her latest New York Times best seller is S.A.S.S! Yourself Slim: Conquer Cravings, Drop Pounds and Lose Inches


Monday, May 12, 2014

Casino approved by Sri lankan budist monks

Ñfla ysñhks" ,eÊchs'æ ,eÊchs'ææ u,aj;= wia.sß uykdhl fofmd, leisfkda j,g úreoaO ù miqj urdf.ka fldaá 18 l w,a,ia wrka( m<df;au w,a,i fldaá 75 h
 rdcmlaI frÔuh miq.shod md¾,sfïka;=fõ§ iïu; lr .;a leisfkda jHdmD;Ska i|yd úreoaO jQ uykdhl ysñjreka h,s fIama lr.ekSu i|yd ueouQ,k urd úiska fldaá 18 la muK jákd w,a,ia u,aj;af;a iy wia.sßfha uykdhl ysñjreka fokug muKla ,nd § we;ehso tysñjreka th ,nd f.k we;ehso id;sYh Ydik ixfõ.fhka hq;=j jd¾;d lsÍug isÿj ;sfí'

leisfkda jHdmD;Ska md¾,sfïka;=jg f.k toa§ tu jHdmD;s j, ljodlj;a leisfkda iQÿ fl,skak bv fokafka ke;ehs lshd Bg ixfYdaOk f.k tk f,i ff;%ksldhsl uykdhl ysñjreka f.a w;aikska taldnoaO ksfõokhla ueouQ,k urd fj; ksl=;a l<o Tyq th ;Uhlg udhsï fkdlrñka lsisÿ ixfYdaOkhlska f;drj wkd.;fha§ tajdfha leisfkda wdrïN l< yels wdldrhg iïu; lr.;af;ah' ff;%ksldhsl uykdhl ysñjrekao ;ukaf.a b,a,Su mhsfilg udhsï fkdlsÍu .ek bka tyd l;d lsÍug .sfhao ke;'

fï iïnkaOfhka ,xld B ksõia wNHka;r f;dr;=re fiajhg jd¾;d ù we;af;a tu isÿùfuka miq uykdhl ysñjreka fIama lr .ekSu i|yd ueouQ,k urd úiska iqmsß jdyk ishhg ishhlau nÿ rys;j wdkhkh l< yels ld¾ m¾ñÜ f;d.hla uykdhl ysñjre fj; ,nd § we;s njhs' u,aj;af;a uykdhl ysñhkag ld¾ m¾ñÜ 22 la o" wia.sßfha uykdhl ysñhkag ld¾ m¾ñÜ 37 la o ,nd § we;' fuu ld¾ m¾ñÜ 59 o we;=¿j uq¿ uOHu m<df;au we;s mkai,a j,g ld¾ m¾ñÜ 250 la ,nd § ;sfí'

fï jk úg wia.sßh uykdhl ysñhkaf.a u,a,S flfkla iy {d;s mq;%fhla úiska wfkl=;a mkai,a j,g ,nd § we;s ld¾ m¾ñÜ ta mkai,a j, úydrdudêm;srekag remsh,a ,laI 2 la 3 la § ,nd .ksñka miqj fjf<| fmdf,a remsh,a ,laI 30 ne.ska wf,ú lrk njo jd¾;d fõ' wo jqjo uykqjr k.rfha§ ,laI 30 la § iqmsß r:hla nÿ rys;j f.kajd .ekSfï ld¾ m¾ñÜ tlla ,nd .; yelsh'

fï wkqj wo fjf<| fmdf,a wf,ú flfrk jákdlu ie,l=jfyd;a u,aj;af;a iy wia.sßfha uykdhl ysñ fofmd, fj; muKla ,nd § we;s ld¾ m¾ñÜ j, o< jákdlu remsh,a fldaá 18 la muK fõ' uOHu m<d; mqrdu fnod we;s ld¾ m¾ñÜ j, o< jákdlu ie,l=jfyd;a th remsh,a fldaá 75 ls'

fï w;r wksoaodg fhfok fjila fmda Èkfha§ leisfkda Wjÿßka rg ñfoajd hehs m%d¾:kd lrñka rg mqrd úydria:dkj, i;H l%shdjka lsÍug úmlaIhg iïnkaO cd;sl ix> iïfï,kh" tlai;a cd;sl NslaIq fmruqK iy tlai;a NslaIq fmruqfKa kdhl ysñjreka ;SrKh lr we;ehs udOH jd¾;d lr ;sfí'
From 
^,xld B ksõia -2014'uehs'12" m'j'7'30&

Saturday, May 10, 2014

අවංකභාවය වෙනුවෙන් ශ්‍රී ලාංකියකුට ඩොලර් 81,500 ක්

ඕස්ට්‍රේලියානු අධිකරණයක් අවංක භාවය ප්‍රදර්ශනය කළ ශ්‍රී ලාංකික තරුණයෙකුට ඩොලර් 81,500 ක මුදලක් ප්‍රදානය කොට උපහාර දක්වයි.




ඕස්ට්‍රේලියාවේ ‘චැනල් නයින්’ (Channel Nine) මාධ්‍ය ජාලයේ වැසිකිළි පිරිසිදු කිරීමෙහි නිරතවූ ශ්‍රී ලාංකික තරුණයා එහි තිබී තමාට හමු වූ ඩොලර් ලක්ෂයකට අධික මුදලක් බලධාරීන්ට භාර දීම මගින් දක්වන ලද අවංක භාවය වෙනුවෙනුයි මුදල් ප්‍රදානය සිදු කෙරුණේ.
චමිඳු අමරසිංහ නම් ශ්‍රී ලාංකික තරුණයායි, එම උපහාරය ලද්දේ.
ඩොලර් ලක්ෂයක මුදල දුටු චමින්ද අමරසිංහ ඒ ගැන සිය පරීක්ෂකවරයාට දැනුම් දී ඇති අතර අනතුරුව පොලිසිය කැඳවනු ලැබ ඇත.
එහෙත් පරීක්ෂණ වලදී එම මුදලේ අයිතිය වෙනුවෙන් කිසිවකු ඉදිරිපත්ව නැති අතර සිද්ධිය විභාග කල මහේස්ත්‍රාත් මයිකල් ස්මිත්, චමින්ද අමරසිංහ වෙනුවෙන් මුදල් ප්‍රදානයක් කල යුතු යයි තීන්දු කර තිබෙනවා.

මේ පුවත ඇසීමෙන් සතුටට පත්වූ චමිඳු අමරසිංහ ඕස්ට්‍රේලියාවේ බෞද්ධ විහාරස්ථානයකට සහ ආබාධිත ළමුන්ට ආධාර කිරීමටද බලාපොරොත්තුවන බව ප්‍රකාශ කොට තිබේ.

Source BBC

Thursday, May 8, 2014

ඓශ්වර්යා ප්‍රේම ජවනිකාව කොටුව උසාවියේ



ජනප්‍රිය බොලිවුඩ් නිළි අයිෂ්වර්යා රායි  සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබූ බවත්, ඇය ඉන්දියා නළු හා චිත්‍රපට නිෂ්පාදක අභිෂේක් බච්චන් හා විවාහ වීම නිසා තමාට නීති මාර්ගයෙන් සහනයක් ලබා දෙන බව කියූ තම බෑනා රුපියල් 17 ලක්ෂයක් වංචා කළැයි තායිවානයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙක් කොළඹ වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් කර තිබූ බව කොටුව උසාවියේ දී අද කියැවිණි.
නිරෝෂණ දේවප්‍රිය නම් මෙම තැනැත්තා පොලිසියට පවසා ඇත්තේ අභිෂේක් සමඟ අයිෂ්වර්යා විවාහ වීම නිසා තමා මානසික අසහනයකට පත් වූ බවයි.
එසේ තමාට වූ මානසික පීඩාවට වන්දි ලබා ගැනීම සඳහා නඩු පැවරීමට   පානදුරේ රොෂාන් අජිත් නම් තම බෑනා රුපියල් 17 ලක්ෂයක් තමාගෙන් ලබාගෙන, ඒ සම්බන්ධයෙන් කිසිත් නොකළැයි නිරෝෂන් දේවප්‍රිය පැවසූ බව පොලිසිය මහේස්ත්‍රාත්ට දැන්වීය.
සැකකාර රොෂාන් අජිත් පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කැරිණි.

  මාස්පතා කොටස් වශයෙන් රුපියල් දස ලක්ෂයක් මාමාට ගෙවීමේ පොරොන්දුව පිට රොෂාන් අජිත් රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.


ස්තුතිය ලංකාදීප ..

Sunday, May 4, 2014

GoldStar 21st Summer festival Verona

GoldStar 21st Summer festival Verona

www.col3negoriginalchannel.com
www.lakvisionoriginal.com