Sunday, August 17, 2014

Women attacks a man

Women attacks a man when he commits an unusual joke
කාන්තාවන්ට මහමග දී අනවශ්‍ය විහිළු කිරීමට එරෙහිව 'තරුණයකුට' පහරදෙන මේ තරුණිය පිළිබඳ අපට වාර්තා වූයේ වාරියපොළ නගරයෙනි.මෙය අප ගෙනෙන්නේ  හුදු විනෝදාස්වාදය උදෙසා නොව සමාජය වටහා ගැනීම උදෙසාය.
(එස්.අල්විස්)





links
www.supremenet.biz
www.supremelanka.com
www.lakvisionoriginal.com

(දර්ශන- VIDEO MENNA ෆේස්බුක් පිටුවෙනි)