Monday, April 28, 2014

මවගෙත් දුවගේත් පණ බේරේ

මරා දමන්නට සැළසුම් කළැයි කියන මාසයක් වයසැති බිළිදියකගේ හා ඇගේ මවගේ ජීවිතය බේරා ගැනීමට මිල්ලනිය පොලීසිය සමත් විය.
ඇගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගත් බවත් මේ දෙදෙනා වළ දැමීම සඳහා ගේ වළක් ද කපා තිබු බව පොලීසිය කියයි.
ලංකාදීප 2014 අපේ‍්‍රල් මස 28 13:14:14 |  

ඇගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගත් බවත් මේ දෙදෙනා වළ දැමීම සඳහා ගේ වළක් ද කපා තිබු බව පොලීසිය කියයි.






ලංකාදීප ඇසුරෙනි.

Saturday, April 26, 2014

Sinhala Dictionary Offline for Android

Download Sinhala Dictionary for your android phone or Tab. Now you can translate from both English to Sinhala and Sinhala to English.
English අමතක වෙලා ආයේ කවදාවත් ලජ්ජා වෙන්නේ නැහැ. මෙන්න ඔයාලගේ Android Phone එකට නැත්නම්  Tab එකට දාගන්න නියම App එකක් සිංහල-ඉංග්‍රීසි/ ඉංග්‍රීසි-සිංහල දෙපැත්තටම මේකෙන් හදල දෙනවා.

මේකෙන්  English to Sinhala and Sinhala to English. යන දෙපැත්තටම තේරුම් සොයන්න පුළුවන්නිසා දෙපැත්තෙන්ම බේරෙන්න පුළුවන්.(සමහර අයට සිංහල අමතක වෙන වෙලාවටත් මේක ප්‍රයෝජනවත්). පහත ලින්ක් එක ඔබල App එක අරගන්න 


මේක Google Play Store එකෙනුත් සොයාගන්න පුළුවන්. Sinhala Dictionary කියල සොයන්න. 
මේකේ සමහර පින්තුර ටිකක් පහතින් පෙනෙනවා.







Friday, April 18, 2014

First Human Clone Embryos

ලොව සියලුම ශ්‍රී ලංකික තොරතුරු සහ වෙබ් අඩවි පහසුවෙන්ම සොයාගන්න එන්න www.supremelanka.com

First Human Clone Embryos Created From Adults' Skin Cells


ලොව පළමු මිනිස් ක්ලෝන කළලය වැඩිහිටි සම්කොටසකින් නිර්මාණය කරයි !

ක්ලෝනයක් යනු වඩුනු පුද්ගයෙකුගේ ශරීරයේ ඕනෑම ශයිලයකින් එම පුද්ගලයා හා සමාන තවත් අයව නිර්මාණය කිරීමයි.
මුලින් මෙය තරමක් අපසසු දෙයක් ලෙස සලකා සිටියත් පසුගියදා චිද්‍යාඥයින් එම අභියෝගයජයගන්නට සමත් විය.ඇමරිකානු සහ දකුණු කොරියානු වෛද්‍යවරුන් මෙම පරීක්ෂණය කිරීමට හවුල් වූ අතර මේ සඳහා අව්රුදු 35 ක් සහ අව්රුදු 70 ක් යන දෙදෙනෙක්ව යොදාගෙන ක්ලෝන දෙකක් අත්හදා බැලුහ.
ඉදිරියේදී රෝගීන්ට අවශ්‍ය වන විවිධ කොටස් එම රෝගියාගේම 100 % සමානත්වයට නිර්මාණය කිරීම මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ විය.
මෙම සොයාගැනීම මිනිසුන්ගේ යහපතට යොදාගැනීමෙන් ඔවුන්ගේ අයුකාය දීර්ග කරගත හැකි වුවද වැරදි අත්වලට යාමෙන් කෙතරම් අහිතකර ප්‍රතිපල ඇති වෙයිද කියා සිතා ගැනීමට වත් අපහසු තරම්ය.

Tuesday, April 15, 2014

2 DEAD AFTER FERRY SINKS OFF SOUTH KOREAN COAST

SEOUL, South Korea (AP) — Dozens of boats, helicopters and divers scrambled Wednesday to rescue more than 470 people, including 325 high school students on a school trip, after a ferry sank off South Korea's southern coast, killing at least two and injuring 14, officials said.


දකුණු කොරියාවේ SEOUL ප්‍රදේශයේ විශාල පාලම් පාරුවක් ගිලීම හේතුවෙන් දෙදෙනෙක් මරුට. 107 ක් වත් අතුරුදහන්.


470ක් දෙනා බේරා ගැනීමට හෙලිකොප්ටර් දුසිම් ගණනක් නැව වටා කැරකෙමින් කොරියාවේ දකුණු මුහුදු තිරයේ සැරිසරන ආකාරය බදාදා 16/04 දින දැක ගත හැකි විය.

මේ අතර බහුතරයක් උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් බවද අඩුම වශයෙන් දෙදෙනෙක් මියගොස් 14 කට තුවාල සිදුවී ඇති බව බලධාරීන් පවසයි.
ආරක්ෂක අංශය පවසන ආකාරයට මෙම විශාල මගී පාරුව ශිෂ්‍යන් 325ක් ඇතුළුව මගින් 476 දෙනෙක් රැගෙන දකුණුදිග දුපතක් වන Jeju වෙත ගමන් කරමින් සිටින අතර තුර එක පැත්තකට ඇලවෙන්න පටන්ගෙන තිබේ.
මේ වනවිට යාත්ත්රාවේ සියයට 95ක් ම ගිලි ඇති බවද සනාථ කොට ඇත..

Friday, April 11, 2014

Bleaching Cream And Soap


දකුණු අප්‍රිකාවේ කාන්තාවන්ගෙන් තුනෙන් එකක්ම සැම පැහැපත් කරන සබන් හා ක්‍රීම් වර්ග පාවිච්චි කරන බව එක අධ්‍යනයකින් හෙළිවුණා . ඒවායින් ඇතිවන අතුරු අබාධ නම්.


  • පිළිකා
  • මානසික අවපීඩනය
  • කාන්සාව 
  • සමේරෝග සහ
  • වකුගඩු වලට හානි වීම.




මෙවැනි අනතුරු වලට මුහුණ දීමට සිදුවන නිසා බොහෝ රටවල එම වර්ගයේ ක්‍රීම් සහ සබන් වර්ග තහනම් කොට තිබෙනවා.

අපේ රටෙත් පැහැපත් වීමට වෙළඳපොලේ තිබෙන නොයෙක් ක්‍රීම් සහ සබන් වර්ග දෙස  මිට වඩා වැඩි අවධානයක් යොමු කල යුතු නැද්ද?

source- Awake! App 2014

Thursday, April 10, 2014

Windows Xp අවමංගල්‍ය

Windows Xp අවමංගල්‍ය - ලොව පුරා මිලියන ගණනක Xp ලෝලීන් අතහැර පසුගියදා Windows Xp අතම අවසන් ගමන ගිය වගයි.

Windows xp, Microsoft ආයතනයේ 7 වන ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වන අතර විවාදයකින් තොරව සාර්ථකම මෙහෙයුම් පද්ධතිය ලෙසද නම් කල හැක. 
1914 අප්‍රියල් මාස 7 වන දින අවාසනාවන්ත ලෙස එහි නිර්මාත්තෘ අතින්ම එය මරණයට අතහරිනු ලැබිය.ඒ වන විට එහි වයස අව්.12 මාස 7ක් විය.
මේ වන විට මිලියන ගණනක් පරිඝනක වල (brain-dead stasis) මොලය මියගිය ආකාරයෙන් තවමත් ක්‍රියා කරයි. මේ පරිඝනක අයිති කරුවන්ව Microsoft සමාගම  අතහැර ගොස් ඇති අතර නැතහොත් මෙම අතහැරීම පිලිබඳ ඔවුන් තවමත් කිසිත් නොදැන සිටිති.

Microsoft සමාගම Windows xp, මළගම එහි ඇතුලතම ඉතා නිහඬව පැවැත්වූ අතරම එත් සමගම office 2003 ද නිහඬවම වලලා දමන ලදී.

 Windows xp, විසින් Microsoft සමාගමට තවත් මෙහෙයුම් පද්ධති 3 ක්  කරා යාමට මග විවර කර දුන් අතර (එනම් Windows Vista, Windows 7, and Windows 8) Microsoft සමාගම එහි පාරිභෝගිකයන්ව එම අලුත් මෙහෙයුම් පද්ධති මිලදී ගන්නා ලෙස ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් Windows xp මෙහෙයුම් පද්ධතියේ සාර්ථකත්වය නිසා  එය භාවිතයෙන් ඒවත් කිරීම පිලිබඳ බොහෝ දෙනා නොයෙක් චෝදනා ඉදිරිපත් කරති. මෙය නව මෙහෙයුම් පද්ධති විකුණා ගැනීමට Microsoft සමාගම විසින් ගහපු ගැටයක් හැටියටද තවත් සමහරු චෝදනා කරති.

අවසාන වශයෙන් ඔබේ ජිවිතයේ කෙදිනක හෝ  Windows xp, පවිච්චි කර ඇත්නම් ඔබේ ප්‍රණාමය එයට පුද කරන්න ...


Translated by
www.supremenet.biz
Source 'xp lovers'

Tuesday, April 8, 2014

Thomians Colour Night

Thomians Colour Night, Biggest Music Event, in Verona Italy.Live Band, Live Music, Sinhala Musical Event
Date, 26 April at 18.00


Thomians Colour Night, Biggest Music Event.

 Media Sponsor- www.supremelanka.com , www.supremenet.biz
මාධ්‍ය  අනුග්‍රහය - සුප්‍රීම් ලංකා සහ සුප්‍රීම් නෙට්
 ඔබේ උත්සව සහ සංගීත ප්‍රසංග ඇතුළු සියලුම දැන්වීම් සැනෙකින් අන්තර්ජාලය සහ socialMedia මගින් ජනතාව අතරට යවන්න
අමතන්න - ෂෙහාන් 320-840.3883



Sunday, April 6, 2014

Live Cricket streaming

Live Cricket streaming Watch Live Video of Cricket Matches Online. Watch Live Cricket Streaming of India Vs England, Australia Vs South Africa and Pakistan Vs Sri Lanka

http://supremelankasinhala.blogspot.it/p/worldcup.html