Friday, April 18, 2014

First Human Clone Embryos

ලොව සියලුම ශ්‍රී ලංකික තොරතුරු සහ වෙබ් අඩවි පහසුවෙන්ම සොයාගන්න එන්න www.supremelanka.com

First Human Clone Embryos Created From Adults' Skin Cells


ලොව පළමු මිනිස් ක්ලෝන කළලය වැඩිහිටි සම්කොටසකින් නිර්මාණය කරයි !

ක්ලෝනයක් යනු වඩුනු පුද්ගයෙකුගේ ශරීරයේ ඕනෑම ශයිලයකින් එම පුද්ගලයා හා සමාන තවත් අයව නිර්මාණය කිරීමයි.
මුලින් මෙය තරමක් අපසසු දෙයක් ලෙස සලකා සිටියත් පසුගියදා චිද්‍යාඥයින් එම අභියෝගයජයගන්නට සමත් විය.ඇමරිකානු සහ දකුණු කොරියානු වෛද්‍යවරුන් මෙම පරීක්ෂණය කිරීමට හවුල් වූ අතර මේ සඳහා අව්රුදු 35 ක් සහ අව්රුදු 70 ක් යන දෙදෙනෙක්ව යොදාගෙන ක්ලෝන දෙකක් අත්හදා බැලුහ.
ඉදිරියේදී රෝගීන්ට අවශ්‍ය වන විවිධ කොටස් එම රෝගියාගේම 100 % සමානත්වයට නිර්මාණය කිරීම මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ විය.
මෙම සොයාගැනීම මිනිසුන්ගේ යහපතට යොදාගැනීමෙන් ඔවුන්ගේ අයුකාය දීර්ග කරගත හැකි වුවද වැරදි අත්වලට යාමෙන් කෙතරම් අහිතකර ප්‍රතිපල ඇති වෙයිද කියා සිතා ගැනීමට වත් අපහසු තරම්ය.

No comments:

Post a Comment