Friday, April 11, 2014

Bleaching Cream And Soap


දකුණු අප්‍රිකාවේ කාන්තාවන්ගෙන් තුනෙන් එකක්ම සැම පැහැපත් කරන සබන් හා ක්‍රීම් වර්ග පාවිච්චි කරන බව එක අධ්‍යනයකින් හෙළිවුණා . ඒවායින් ඇතිවන අතුරු අබාධ නම්.


  • පිළිකා
  • මානසික අවපීඩනය
  • කාන්සාව 
  • සමේරෝග සහ
  • වකුගඩු වලට හානි වීම.




මෙවැනි අනතුරු වලට මුහුණ දීමට සිදුවන නිසා බොහෝ රටවල එම වර්ගයේ ක්‍රීම් සහ සබන් වර්ග තහනම් කොට තිබෙනවා.

අපේ රටෙත් පැහැපත් වීමට වෙළඳපොලේ තිබෙන නොයෙක් ක්‍රීම් සහ සබන් වර්ග දෙස  මිට වඩා වැඩි අවධානයක් යොමු කල යුතු නැද්ද?

source- Awake! App 2014

No comments:

Post a Comment